2027 ජනවාරි කණ්ඩායම (Post-A/L & Career Batch) නොමිලේ පැවැත්වෙන Live Masterclass: 2027 ජනවාරි 21 (රාත්‍රී 7:30) | පළමු පන්තිය: ජනවාරි 28
LEXORA ENGLISH ACADEMY™ Accelerated English Memory Training™
Post-A/L, විශ්වවිද්‍යාල සහ රැකියා අපේක්ෂිතයන් සඳහා විශේෂයි

වසර 13ක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් කතා කරද්දී වචන හිරවෙනවාද?
වැරැද්ද ඔබේ නොවේ — ඔබට ඉගැන්වූ පරණ ක්‍රමයේය.

ව්‍යාකරණ නීති කටපාඩම් කරන සාම්ප්‍රදායික පන්තිවලට සමුදෙන්න. සති 8ක මතක විද්‍යා පුහුණුව (Cognitive Memory Science) සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාඨමාලාව සමඟ නොමිලේ ලැබෙන දිනකට මිනිත්තු 15ක AI Speaking App එක හරහා චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට හුරුවන්න.

නොමිලේ පැවැත්වෙන Masterclass 2027 ජනවාරි 21 (බ්‍රහස්පතින්දා) රාත්‍රී 7:30 ට (Zoom Live)
සති 8 පාඨමාලාවේ පළමු දිනය 2027 ජනවාරි 28 (බ්‍රහස්පතින්දා) ජනවාරි ශිෂ්‍යත්ව දීමනාව: රු. 15,000 (වටිනාකම රු. 24,000)
WhatsApp හරහා විමසන්න (+94 78 887 4444)
Why choose us?

සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්ති ඔබේ මොළයට නොගැලපෙන්නේ ඇයි?

අපගේ මොළය නිර්මාණය වී ඇත්තේ ව්‍යාකරණ වගු සහ වචන ලැයිස්තු කටපාඩම් කිරීමට නොව, රූප, රටා (Patterns) සහ ප්‍රායෝගික භාවිතය හරහා භාෂාවක් ධාරණය කර ගැනීමටයි.

සාම්ප්‍රදායික ආයතන

වසර 1–2ක දිගු පාඨමාලා (රු. 50,000+)

  • ✗ ප්‍රතිඵලයක් ගැනීමට වසර ගණනාවක් ගතවේ
  • ✗ විශ්වවිද්‍යාල හෝ රැකියා සම්මුඛ සාකච්ඡා සඳහා ඉක්මන් විසඳුමක් නැත
  • ✗ පුද්ගලික AI කථන පුහුණුකරුවෙකු නොමැත
සාමාන්‍ය ටියුෂන් පන්ති

ව්‍යාකරණ කටපාඩම් කිරීම

  • ✗ සිංහලෙන් සිතා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට පුරුදු කරයි
  • ✗ වචන 1000ක් පොතේ ලියා ගත්තත් කතා කරද්දී වචන 10ක්වත් මතකයට නොඑයි
  • ✗ ළමුන් සිය ගණනක් මැද කතා කිරීමට අවස්ථාවක් නොලැබේ
Language Engineered Through Memory Science™

ඔබේ මොළය ඉංග්‍රීසි භාෂාවට සුසර කරන විද්‍යාත්මක පියවර 4

01. The Pattern-Lock System™ & Sentence Skeleton™

ව්‍යාකරණ සූත්‍ර වෙනුවට ක්ෂණිකව කතා කළ හැකි වාක්‍ය ආකෘති මොළයේ ස්ථිරව තැන්පත් කරයි.

02. Advanced memory methods

7 Sound Families සහ චිත්තරූප කතන්දර හරහා අමාරු වචන කිසිදා අමතක නොවන ලෙස දිගුකාලීන මතකයට ඇතුළත් කරයි.

03. The Zero-Translation Rule™

සිංහලෙන් සිතා ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ ප්‍රමාදය නවත්වා සෘජුවම ඉංග්‍රීසියෙන් සිතා කතා කිරීමට හුරු කරවයි.

04. Fast recall

මොළයේ 'අමතක වීමේ වක්‍රය' (Forgetting Curve) පරාජය කරමින් නිසි කාල පරතරයන් තුළ වචන නැවත සිහිපත් කරවයි.

ශ්‍රී ලංකාවේ පාඨමාලාවක් සමඟ ලැබෙන ප්‍රථම AI පද්ධතිය

සතියකට පැය 2ක පන්තියට අමතරව, දිනපතා මිනිත්තු 15ක් කතා කිරීමට ඔබේම AI Tutor!

බොහෝ සිසුන්ට ඉංග්‍රීසි කතා කිරීමට බියක් (Foreign Language Anxiety) ඇති වන්නේ අන් අය තමන්ගේ වැරදි වලට සිනාසෙයි යන බිය නිසාය. Lexora AI App එක හරහා ඔබට කිසිදු ලැජ්ජාවකින් තොරව දිනපතා පුහුණු විය හැක.

8-Week Structured Roadmap

සති 8ක පාඨමාලා සැලැස්ම (ජනවාරි 28 ආරම්භ වේ)

පාඨමාලා 6ක පැටලෙන්නේ නැතිව, කථනය, ව්‍යාකරණ, වචන මාලාව සහ සම්මුඛ සාකච්ඡා යන සියල්ල එකම සති 8ක විද්‍යාත්මක පද්ධතියකට ගොනු කර ඇත.